Monday 13 October 2014

ඔබ






සැබවින්ම එය
චමත්කාරය
මොහොතකට........

සෙලවෙන නමුත් දෙපසට

උත්සහ කලෙමි
දිනක්
තබන්නට එය
සුදු
කඩදාසියක්  මත

නොහැකි විය
කරන්නට එසේ
සැබවින්ම
එය
නොපවතින බැවින්

ආදරය කලෙමි
ප්‍රතිබිම්භයට
පහන් එළියේ
තැබූ විට ඉටි පහන
නාභියත්
උත්තල කාචයත් අතර

- ජානක ගුණතිලක







No comments:

Post a Comment